2026 ශ්රී ලංකා තාක්ෂණික සේවා කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්රතිඵල නිකුත් කර ඇත
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශය විසින්, ශ්රී ලංකා තාක්ෂණික සේවයේ (SLTS) III ශ්රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ (2019 II – 2026) ප්රතිඵල නිකුත් කර ඇත.
- විභාගය පැවැත්වූ දිනය: 2026 ජූනි 27
- පැවැත්වූ ආයතනය: විභාග දෙපාර්තමේන්තුව
| Notice | Sinhala | Tamil | English |
| Results Sheet | Download |
| Website | www.psc.sg.gov.lk |


govdoc blog
Add comment