විවෘත විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා තොරතුරු අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය 2026 සදහා අයදුම්පත් කැදවීම
2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) විසින් පවත්වනු ලබන පුස්තකාල හා තොරතුරු අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී (BA) ගෞරව උපාධි වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.
- කාලය: අවුරුදු 02 – 04
- මධ්‍යම: ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව : ආසන්න වශයෙන් රු. 250,000
- අයදුම්පත් බාරගන්නා අවසන් දිනය : 2025.04.25
| Paper Notice (AD) | Download |
| More Details (Course Page) | Click Here |
| Online Application Link | Apply Here |
| Website | https://ou.ac.lk/ |
| Closing Date | 2026.04.25 |

(Visited 8 times, 4 visits today)


govdoc blog
Add comment