2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහ වැඩමුළු පැවැත්වෙන දිනයන් නිකුත් කර ඇත.
2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහ වැඩමුළු පැවැත්වෙන දිනයන් පහත පරිදි වේ. ඒ අනුව ඉදිරි කටයුතු සැළසුම් කර ගන්නා ලෙස දන්වා ඇත.
- ප්‍රායෝගික පරීක්ෂණ 2025 දෙසැම්බර් 16 වන දින ආරම්භ වීමට නියමිත අතර එය 2026 ජනවාරි 14 වන දින දක්වා පැවැත්වේ.
විෂයයන්
- නැටුම් (දේශීය)
- නැටුම් (භාරත)
- පෙරදිග සංගීතය
- කර්ණාටක සංගීතය
- බටහිර සංගීතය
- නාට්‍ය සහ රංග කලාව (සිංහල)
- නාට්‍ය සහ රංග කලාව (දෙමළ)
- නාට්‍ය සහ රංග කලාව (ඉංග්‍රීසි)
- ඉංජිනේරු තාක්ෂණය
- ගෘහ ආර්ථික විද්‍යාව
- ජෛව පද්ධති තාක්ෂණය



govdoc blog
Add comment