Govdoc Blog

රජයේ පාසල් සඳහා 01 (2024) ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම

Admision

ශ්‍රී ලංකාවේ රජයේ පාසල් සඳහා 01 (වසර 2024) ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම

2024 වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත සහ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අගෝස්තු 18 වන දාට පෙර එම අයැදුම්පත් ලියාපදිංචි තැපෑල හරහා අදාළ සියලු ලේඛන සමග පාසල් ප්‍රධානීන් වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.

සියලු ම සුදුසුකම් ජූනි මස 30 වන දිනට වලංගු වන පරිදි සපුරාලිය යුතු බව ත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වෙයි.

එම චක්‍රලේඛය පහතින්…

 

(Visited 4,858 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed