2026 සාමාන්ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්රවේශ පත්ර බාගත කිරීම සහ සංශෝධනය කිරීම
2026 සාමාන්ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා ප්රවේශ පත්ර නිකුත් කිරීම පිළිබඳ දැනුම්දීම.සාමාන්ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2026 ඔක්තෝබර් 24 වන දින පැවැත්වේ.
ප්රවේශ පත්රවල සිදුකෙරෙන සංශෝධන – නම, විෂය හෝ මාධ්යය සම්බන්ධයෙන් සිදුකළ යුතු ඕනෑම නිවැරදි කිරීමක් අන්තර්ජාලය (online) හරහා සිදුකළ යුතුය.
| Paper Notice | Sinhala | Tamil |
| Download Admission Card | Click_Here |
| Admission Amendments | Click_Here |
| Website | www.doenets.lk |



govdoc blog
Add comment