හින්දු දහම් පාසල් සහ අහදියියා දහම් පාසල් විභාග ප්‍රවේශ පත්‍ර 2026
විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 නොවැම්බර් මස 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිත පහත සඳහන් විභාග සඳහා ප්‍රවේශ පත්‍ර (Admission Cards) අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර ඇත.
-
අහදියියා දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2026
-
හින්දු දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2026
-
විභාග පැවැත්වෙන දිනයන්: 2026 නොවැම්බර් 28 සහ 29
-
විභාග මධ්‍යස්ථාන: දිවයින පුරා (සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි)

Paper Notice (AD) English| Sinhala| Tamil Download Admission Card Click Here Website www.doenets.lk


govdoc blog
Add comment