Govdoc Blog

හෙද සේවාව පිළිබඳ දිශානති හා සම්බන්ධීකරණ පාඨමාලාව සඳහා හෙද උපාධිධාරීන් බඳවා ගැනීම 2026

Blog Fb Share

හෙද සේවාව පිළිබඳ දිශානති හා සම්බන්ධීකරණ පාඨමාලාව සඳහා හෙද උපාධිධාරීන් බඳවා ගැනීම 2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෙද සේවාව පිළිබඳ දිශානති හා සම්බන්ධීකරණ පාඨමාලාව (2026) සඳහා B.Sc. (හෙද) උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

පාඨමාලා විස්තර

  • පාඨමාලා නාමය : හෙද දිශානතිය සහ සම්බන්ධීකරණ පුහුණුව
  • කාලසීමාව : මාස 06
  • මාධ්‍යය : ඉංග්‍රීසි

අධ්‍යාපන සුදුසුකම්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් ආයතනයකින් හෙද විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (B.Sc.) උපාධිය සම්පූර්ණ කර තිබිය යුතුය.

වයස් සීමාව

අයදුම්කරුවන් 2026.11.09 දින වන විට වයස අවුරුදු 18ත් 35ත් අතර විය යුතුය.

රැකියා ලබා දීම

මාස 6ක පුහුණු වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කරන අපේක්ෂකයින්ට රාජ්‍ය අංශයේ ස්ථිර රැකියාවක් පිරිනමනු ලැබේ.

මේ සදහා අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Gazette Advertisement Download
Application Download
Source Gazette (2026-10-09)
Closing Date 2026.11.09
(Visited 1 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed