Govdoc Blog

ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

ICT Champion Competition
අධ්යාපන අමාත්යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්ව විද්යාලයීය පරිගණක අධ්යයනාංශය එක්ව 14 වැනි වසරටත් පවත්වනු ලබන ජාතික මට්ටමේ නිල තරගාවලිය.
තරගය සඳහා ලියපදිංචි වීමේ අවසන් දිනය – 2022 ජුනි 15
නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය – 2022 අගෝස්තු 31
තරගය සඳහා ලියාපදිංචි වීමට සහ වැඩි දුර විස්තර සඳහා අමාත්යංශ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න https://moe.gov.lk/ 

3 Types of Competition

1. National Level School Software Competition
2.Competition for Teachers
3.Young Computer Scientist

​​වැදගත් :- සියලුම තරගකරුවන් ලියාපදිංචි විම සදහා මාර්ගගත (Online) පෝරමය (Form) පමණක් භාවිත කළ යුතුය.

ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC)

ලියාපදිංචි වීම

මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

NSSC ලියාපදිංචි වීමේ අයදුම්පත (REGISTRAION NSSC)

තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය – (YCS)

ලියාපදිංචි වීම

  • මාර්ගගතව  (online )  ලියාපදිංචි වීමෙන් පසු ඔබගේ ඊමේල් ලිපිනයට එවන අයදුම්පත විදුහල්පති විසින් සහතික කර එහි  පරිලෝකිතය (scan copy) ඔබට ලබා දෙන සන්ධානයේ (link) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ගුරුවරුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය

ලියාපදිංචි වීම

  • මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ලියාපදිංචිවීමේ අයදුම්පත (TEACHER REGISTRATION)

නිර්මාණ ඉදිරිපත් කිරීම

නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු අයදුම්පත  ( ENTRY SUBMISSION –TEACHER)

අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය

ලියාපදිංචි වීම

  • මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී පීඨධිපති  විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ලියාපදිංචිවීමේ අයදුම්පත (TEACHER TRAINEE REGISTRATION)

නිර්මාණ ඉදිරිපත් කිරීම

නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු අයදුම්පත ( ENTRY SUBMISSION –TEACHER TRAINEE)

ලියාපදිංචි වීමේ අවසන් දිනය  – 2022.06.15

නිර්මාණ ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය  – 2022.08.31

 

ලියාපදිංචි වීම/ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා –

අධ්‍යාපන අධ්‍යක්ෂ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

Tamil introduction

(Visited 96 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular