Govdoc Blog

අද දිනයේ විදුලි කප්පාදු කාලසටහන

Power Cut

අද පැය 03 ක විදුලි කප්පාදුවක් කිරීමට අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
                                                     – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
                                                     – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
                                                    – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
                                                    – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)
                                                   – උදෑසන කාලයේ : පැය 3 යි

CC කලාප සඳහා (Colombo City Commercial Zones)
                                                   – උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි

ඒ අනුව විදුලි කප්පාදුව පහත පරිදි සිදු කෙරේ.

Power Cut

 

(Visited 23 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular