Whatsapp සඳහා නව යාවත්කාලීන කිරීමක් Meta සමාගම විසින් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව පරිශීලකයෙකු විසින් යොමුකරන Whatsapp පණිවිඩයක් විනාඩි 15 ක් තුළ සංස්කරණය කිරීමේ හැකියාව ලබාදී ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.
Whatsapp සඳහා නව යාවත්කාලීන කිරීමක් Meta සමාගම විසින් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව පරිශීලකයෙකු විසින් යොමුකරන Whatsapp පණිවිඩයක් විනාඩි 15 ක් තුළ සංස්කරණය කිරීමේ හැකියාව ලබාදී ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මඟින් සංවිධානය කරනු ලබන 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ (Cyber Security) සමුළුව මැයි 23 (හෙට) වැනිදා කොළඹ Waters Edge හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව...
වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව Google සමාගම පවසනවා. 2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර...
පකිස්තානයේ පැවති 2022 ආසියා ෆැසිපික් තොරතුරු තාක්ෂණ තරගාවලියේ ( Asia Pacific ICT Alliance Award ) ( 2022 – APICTA Award ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2023 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment