School Uniforms Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
School Uniforms Archives - Govdoc Blog
මාර්තු 15 වනවිට නිල ඇඳුම් රෙදි ලබාදෙනවා
මාර්තු මස 15 වනදා වනවිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. මේ වන විට පාසල් නිල ඇඳුම් රෙදි පළමු තොගය වන 70% ක රෙදි චීනයෙන් පැමිණ ඇති බවත් පෞද්ගලික අංශයේ 30% ක් මේ වන විට නිම කෙරෙමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව පාසල් […]
The post මාර්තු 15 වනවිට නිල ඇඳුම් රෙදි ලබාදෙනවා appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
2023 වර්ෂයට පාසල් නිල ඇඳුම්වලින් කොටසක් පිරිනැමීමට චීනය එකඟ වෙයි
2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලෙද ඉල්ලීමක් අනුව, 2023 වර්ෂය සඳහා නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් මෙලෙස ප්‍රදානයක් වශයෙන් ලබාදීම එකඟතාව පළ කර ඇති බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් […]
The post 2023 වර්ෂයට පාසල් නිල ඇඳුම්වලින් කොටසක් පිරිනැමීමට චීනය එකඟ වෙයි appeared first on Govdoc Blog.
අදාළ කැබිනට් තීරණය පහතින්,
			<slash:comments>0</slash:comments>