2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලෙද ඉල්ලීමක් අනුව, 2023 වර්ෂය සඳහා නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් මෙලෙස ප්‍රදානයක් වශයෙන් ලබාදීම එකඟතාව පළ කර ඇති බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,

(Visited 102 times, 1 visits today)


govdoc blog
Add comment