ආගමන හා විගමන දෙපාර්තමේන්තුව Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
2025 බලයලත් නිලධාරී (ආගමන) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත
2025 බලයලත් නිලධාරී (ආගමන) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත 2025 වසරට අදාලව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර/කාර්යාල පාදක සේවා කාණ්ඩයේ 2 වන කාණ්ඩයේ බලයලත් නිලධාරී (ආගමන) තනතුරේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විවෘත තරඟකාරී විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී. විභාග දිනය: 2025.08.16 විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී Check Results Online Click_Here Source www.doenets.lk […]
The post 2025 බලයලත් නිලධාරී (ආගමන) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත appeared first on Govdoc Blog.
විභාග දිනය: 2025.08.16
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී
Check Results Online
Click_Here
Source
www.doenets.lk
www.results.exams.gov.lk
			<slash:comments>0</slash:comments>
මෙහෙයුම් සහකාර විවෘත විභාගය 2024 සඳහා ප්‍රවේශ පත්‍රය
මෙහෙයුම් සහකාර විවෘත විභාගය 2024 සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පිළිබඳ දැන්වීම – ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2023 (2024) කාණ්ඩයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන – සේවා කාණ්ඩයේ III ශ්‍රේණියේ මෙහෙයුම් සහකාර තනතුර සඳහා බඳවා ගැනීම් සඳහා විවෘත තරඟ විභාගය * මෙහෙයුම් සහකාර තනතුර – https://www.doenets.lk/ * ඇතුළත් වීමේ කාඩ්පත – Click Here * විභාග දිනය: […]
The post මෙහෙයුම් සහකාර විවෘත විභාගය 2024 සඳහා ප්‍රවේශ පත්‍රය appeared first on Govdoc Blog.
* මෙහෙයුම් සහකාර තනතුර – https://www.doenets.lk/
* ඇතුළත් වීමේ කාඩ්පත – Click Here
* විභාග දිනය: 2024.07.27
*ස්ථානය: කොළඹ
			<slash:comments>0</slash:comments>
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරි II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරි II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023. First Efficiency Bar Examination for Authorized Officers Grade II of the Department of Immigration And Emigration.   ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරි II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වේ. More Details : Sri Lanka Government Gazette […]
The post ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරි II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023 appeared first on Govdoc Blog.
First Efficiency Bar Examination for Authorized Officers Grade II of the Department of Immigration And Emigration.
More Details : Sri Lanka Government Gazette 18-08-2023 (No : 2346)
Advertisement 
Application
Sinhala Advertisement
Sinhala Application
Closing Date : 2023-09-12
			<slash:comments>0</slash:comments>
ආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයට
ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත ලබන ජනවාරි 1 වෙනිදා සිට මාර්ගගත ක්‍රමයට  සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ පිටවීමට දින තුනකට පෙර සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය […]
The post ආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයට appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
සැප්තැම්බර් 19 සඳුදාත් පාස්පෝට් නිකුත් කරයි.
සඳුදා (19) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සඳුදා දිනය සඳහා මේ වන විටත් වේලාවන් වෙන් කරගෙන ඇති පිරිස් සඳහා පමණක් එදිනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
The post සැප්තැම්බර් 19 සඳුදාත් පාස්පෝට් නිකුත් කරයි. appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
පාස්පෝට් දෙන්නේ දිනයක් වෙන්කරගත් අයට පමණයි
දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් අද (27) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා පැවසීය. රට තුළ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්’ තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවත් හදිසියේ විදේශගත වන පුද්ගලයන් සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කීය. එම […]
The post පාස්පෝට් දෙන්නේ දිනයක් වෙන්කරගත් අයට පමණයි appeared first on Govdoc Blog.
			<slash:comments>1</slash:comments>
පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවය තවත් දිස්ත්‍රික්ක 03කදී
එක්දින ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය ලබන සඳුදා (04) දිනයේ සිට වව්නියාව, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රා‍දේශීය කාර්යාලවලද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.
The post පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවය තවත් දිස්ත්‍රික්ක 03කදී appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>