2025 බලයලත් නිලධාරී (ආගමන) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත
2025 වසරට අදාලව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර/කාර්යාල පාදක සේවා කාණ්ඩයේ 2 වන කාණ්ඩයේ බලයලත් නිලධාරී (ආගමන) තනතුරේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විවෘත තරඟකාරී විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී.
- විභාග දිනය: 2025.08.16
- විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී
| Check Results Online | Click_Here |
| Source | www.doenets.lk www.results.exams.gov.lk |


govdoc blog
Add comment