Govdoc Blog

2026 පරිසර නිලධාරී විභාග දිනය සහ ප්‍රවේශ පත්‍ර දැන්වීම

Environmental Officer Exam Date & Admission Card Notice

2026 පරිසර නිලධාරී විභාග දිනය සහ ප්‍රවේශ පත්‍ර දැන්වීම.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරි (MA 5-1, Grade III) තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගයට අදාළව 2025.05.15 වන දින සහ 2025.10.19 යන දිනයන්හිදී “Sunday Observer” පුවත්පතේ පල කරන ලද දැන්වීම් වලට අනුව පරිසර නිලධාරි තනතුර සඳහා අයඳුම්පත් යොමු කළඅයඳුම්කරුවන්ගේ අවධානය පිණිසයි.

මෙම තනතුර සඳහා වන ලිඛිත තරඟ විභාගය 2026 මාර්තු මස 08 වන දින පැවැත්මට කටයුතු සූදානම් කර ඇත.

Paper Notice (AD) English
Full Details English | Sinhala| Tamil
Website Link www.spmc.gov.lk

Environmental Officer Exam

(Visited 525 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed