එක්දින ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය ලබන සඳුදා (04) දිනයේ සිට වව්නියාව, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මේ පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

(Visited 91 times, 1 visits today)


govdoc blog
Add comment