Govdoc Blog

ගෑස් මිලදීගැනීමේදී විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි

Gas

ගෑස් මිල දී ගන්නා අවස්ථාවේ දී මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ගෑස් අනවශ්‍ය තොග රැස්කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.

ඒ අනුව අද (11) සහ හෙට (12) කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීම් සිදුකරනු ලබන අතර, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශ සඳහා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවයි ලිටෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular