බස්නාහිර පළාත Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
බස්නාහිර පළාත Archives - Govdoc Blog
බස්නාහිර පළාත් තැපැල් කාර්යාල කීපයක් පැය 24 ම විවෘතයි
බස්නාහිර පළාත් තැපැල් කාර්යාල කීපයක් පැය 24 ම විවෘතයි   බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාලය කිහිපයක් පැය 24 පුරා විවෘත කර තබන බව නියෝජ්‍ය තැපැල්පති පවසනවා. රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම් හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මේ තැපැල් කාර්යාල විවෘතව තබන බවයි සඳහන් වන්නේ. ඒ අනුව පහත […]
The post බස්නාහිර පළාත් තැපැල් කාර්යාල කීපයක් පැය 24 ම විවෘතයි appeared first on Govdoc Blog.
බස්නාහිර පළාත් තැපැල් කාර්යාල කීපයක් පැය 24 ම විවෘතයි
ඒ අනුව පහත සඳහන් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව පවතිනවා.
බොරැල්ල 
වැල්ලවත්ත 
හැව්ලොක් ටවුන් 
දෙහිවල
මොරටුව
පානදුර 
කළුතර 
කොටහේන 
කොම්පඤ්ඤ වීදිය
බත්තරමුල්ල 
ගල්කිස්ස 
නුගේගොඩ 
සීතාවකපුර
			<slash:comments>0</slash:comments>
බස්නාහිර පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම විවෘත විභාගය – 2023
බස්නාහිර පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම – 2023 (විවෘත විභාගය) – අදියර II බස්නාහිර පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වැනි පන්තියේ I (A) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය – 2023 (II අදියර) මාධ්‍ය: සිංහල, දෙමළ, ඉංග්‍රීසි More Details Graduate Teacher […]
The post බස්නාහිර පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම විවෘත විභාගය – 2023 appeared first on Govdoc Blog.
බස්නාහිර පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම – 2023 (විවෘත විභාගය) – අදියර II
More Details
Graduate Teacher – Western Provincial Council
Online Application Form
Click_Here
Website Link
www.psc.wp.gov.lk
Teaching Exam Past Papers
Click_Here
Closing Date
2023-10-09
			<slash:comments>0</slash:comments>
පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීමට නියමිතයි
පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ උතුර යන පළාත් සභා සඳහා එම ගුරුවරුන් බඳවා ගන්නා බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වසර (2023) වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව එම පළාත්වල ගුරු පුරප්පාඩු සඳහා […]
The post පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීමට නියමිතයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>