Govdoc Blog

පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීමට නියමිතයි

teacher

පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ උතුර යන පළාත් සභා සඳහා එම ගුරුවරුන් බඳවා ගන්නා බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වසර (2023) වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව එම පළාත්වල ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

(Visited 605 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed