Department of Motor Transport Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක්
අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක්   මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන් සඳහා දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදුකරණ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16 සහ 17 යන දෙදින තුළ එම කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවයි සඳහන් වන්නේ. […]
The post අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක් appeared first on Govdoc Blog.
එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
			<slash:comments>0</slash:comments>
තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව පිළිබද දැනුම්දීමක්
තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර කල් ඉකුත් වන දිනයේ සිට වසර 2ක් සඳහා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
The post තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව පිළිබද දැනුම්දීමක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
රියදුරු බලපත්‍ර QR ක්‍රමයට නිකුත් කරයි
මෙම වසරේ සිට රියදුරු බලපත්‍රය යාවත්කාලීන කරන සෑම රියදුරෙක්ටම කිව්.ආර්. කේතය සහිත නව රියදුරු බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය. වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් සතුව රියදුරු බලපත්‍ර වර්ග හතරක් ඇති බව කී කුසලානි ද සිල්වා මහත්මිය එම සියලුම රියදුරු බලපත්‍ර යාවත්කාලීන කරන විට නව කිව්.ආර්. කේතය සහිත රියදුරු […]
The post රියදුරු බලපත්‍ර QR ක්‍රමයට නිකුත් කරයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
තාවකාලික රියැදුරු බලපත්‍ර කාලය දික් කරයි
මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. තමන් පදංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට පැමිණ ඒ කටයුතු කර ගත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. ඇණවුම්කර ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බව මෝටර් […]
The post තාවකාලික රියැදුරු බලපත්‍ර කාලය දික් කරයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>