Govdoc Blog

රියදුරු බලපත්‍ර QR ක්‍රමයට නිකුත් කරයි

Driving Licence

මෙම වසරේ සිට රියදුරු බලපත්‍රය යාවත්කාලීන කරන සෑම රියදුරෙක්ටම කිව්.ආර්. කේතය සහිත නව රියදුරු බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය.

වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් සතුව රියදුරු බලපත්‍ර වර්ග හතරක් ඇති බව කී කුසලානි ද සිල්වා මහත්මිය එම සියලුම රියදුරු බලපත්‍ර යාවත්කාලීන කරන විට නව කිව්.ආර්. කේතය සහිත රියදුරු බලපත්‍රයක් නිකුත් කරන බව ද සඳහන් කළාය

(Visited 318 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed