Govdoc Blog

අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක්

Transport Department

අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක්

 

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන් සඳහා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
  • ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදුකරණ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16 සහ 17 යන දෙදින තුළ එම කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවයි සඳහන් වන්නේ.
  • එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular