Gazette Notification Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Gazette Notification Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මෙන්ම මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 […]
The post විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත appeared first on Govdoc Blog.
Gazette
Download
			<slash:comments>0</slash:comments>
විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා ​අනිවාර්ය සේවා බවට පත් කෙරේ
තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් දෑ සම්බන්ධ වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා රෝහල්වල, සාත්තු නිවාසවල, […]
The post විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා ​අනිවාර්ය සේවා බවට පත් කෙරේ appeared first on Govdoc Blog.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා
ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා
More Details :
Gazette Notification
English | Sinhala | Tamil
			<slash:comments>0</slash:comments>
උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම
කෘෂිකර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ විවෘත තරග විභාගය (2023) Advertisement
The post උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම appeared first on Govdoc Blog.
Advertisement
			<slash:comments>0</slash:comments>
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණා. අදාළ ගැසට් නිවේදනය පහතින්,
The post තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි appeared first on Govdoc Blog.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
තාක්ෂණ/ කාර්මික විද්‍යාලයන්හි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කරගැනීම 2023
2023 වසර සඳහා තාක්ෂණ / කාර්මික විද්‍යාලවල පැවැත්වෙන පාඨමාලා සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්කරුවන් අතුරින් ඔවුන්ගේ සුදුසුකම් හා කුසලතාවයන් සැලකිල්ලට ගෙන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගනු ලැබේ. Sinhala Advertisement Sinhala Application Course Details Online Apply
The post තාක්ෂණ/ කාර්මික විද්‍යාලයන්හි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කරගැනීම 2023 appeared first on Govdoc Blog.
සිසුන් බඳවා ගනු ලැබේ.
Sinhala Advertisement
Sinhala Application
Course Details
Online Apply
			<slash:comments>0</slash:comments>
වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කරයි
වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණවල මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,
The post වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කරයි appeared first on Govdoc Blog.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රවේශය 2019/2022
තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා පාඨමාලාවක් හැදෑරීම සඳහා 2019 වර්ෂයේ හෝ 2020 වර්ෂයේ හෝ අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක් එකවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට ඇතුලත් කර ගැනීම – 2021 (2022 ) අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිදු කරයි. ගැසට් පත්‍රය  වැඩිදුර විස්තර , Sinhala English Tamil
The post ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රවේශය 2019/2022 appeared first on Govdoc Blog.
වැඩිදුර විස්තර ,
Sinhala
English
Tamil
			<slash:comments>0</slash:comments>
උපරිම සිල්ලර මිල සටහන් කිරීම අනිවාර්යයි
පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. සියලුම ආනයනකරුවන්, සාදන්නන්, නිෂ්පාදකයන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ඇසුරුම්කරුවන්, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිකරන්නන් සහ වෙළෙන්දන් පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනුලබන සියලුම […]
The post උපරිම සිල්ලර මිල සටහන් කිරීම අනිවාර්යයි appeared first on Govdoc Blog.
පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
			<slash:comments>0</slash:comments>
ජනපති අත්සනින් තවත් විශේ්‍ෂ ගැසට් පත්‍රයක්.
2022 ජූනි 20 දින සිට බලපැවැත්වෙන පරිදි විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සිටින රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් […]
The post ජනපති අත්සනින් තවත් විශේ්‍ෂ ගැසට් පත්‍රයක්. appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්
විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා. අදාළ ගැසට් නිවේදනය පහතින්,
The post විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක් appeared first on Govdoc Blog.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>