විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,

(Visited 55 times, 1 visits today)


govdoc blog
Add comment