Govdoc Blog

අද ගෑස් බෙදාහරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

Litro Gas

අද (08) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ගෑස් නැවක් බලාපොරොත්තු වන බවත් තව දින කිහිපයකින් ගෑස් බෙදාහැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 30 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed