Govdoc Blog

නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කිරීම අද

Bus

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නව බස් ගාස්තුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

සංශෝධන ගාස්තු පිළිබඳ නිර්දේශය ඊයේ (18) ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකළ බවද ඔහු සඳහන් කළා.

(Visited 14 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular