Govdoc Blog

‘ටෝකන්’ ඉවරයි ‘ඇප්එක‘ වැඩ

Fuel

ඉන්ධන ලබාගැනීම සඳහා මීට පෙර දුන් සියලුම ‘ටෝකන්’ අවලංගු බවත් අනිද්දා (21) සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.

කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා එසේ පැවසීය

(Visited 61 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed