මෙරට රෝගීන්ට අවශ්‍ය ඖෂධ කඩිනමින් දීමට ලෝක බැංකුව තීරණය කර තිබේ. විදේශ විනිමය අර්බුදය හමුවේ මෙරටට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට සහාය දෙන ලෙස ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ලෝක බැංකුවෙන්...
Layout A (3 columns)
Layout C (3 columns)
දිමුත් එංගලන්තයට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගවාරයේදී යෝක්ෂයර් පිලට ක්‍රීඩා කිරීමට නියමිතය. අයිසීසී ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට 6 වැනි ස්ථානයේ පසු වන දිමුත් මේ සඳහා වන...
රුසියානු විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයක
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මාර්තු 31 සහ අප්‍රේල් 01 යන දිනවල නවදිල්ලි නුවරට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) බදාදා නිවේදනය කළේය. “රුසියානු සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය, එච්.ඊ. සර්ජි ලැව්රොව්...
Will Smith hits Chris Rock on Oscars stage
Will Smith hit Chris Rock in the face on stage at the Oscars after the comic made a joke about the actor’s wife Jada Pinkett Smith. Referring to Pinkett Smith’s shaved hairdo, Rock said: “Jada...
ජනපති මුහුණු පොතේ ප්‍රතිචාර අවහිර කරයි
ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පරිශිලකයින්ට අදහස් දැක්වීම ඊයේ රාත්‍රියේ සිට සීමා කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන සමාජ මාධ්‍ය විශේෂඥවරුන් පවසනුයේ සමාජ මාධ්‍ය තුළ මහජන...
සාමාන්‍ය පෙළ විභාගයට කඩදාසි ගැටලුවක් නැහැ – ඇමති දිනේෂ්
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට කඩදාසි ගැටලුවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයද මේ වසරේ ආරම්භ කෙරේ. අමතර සිසුන් දස දහසක් මෙවර සරසවි වෙත බඳවා ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය...