ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පරිශිලකයින්ට අදහස් දැක්වීම ඊයේ රාත්‍රියේ සිට සීමා කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන සමාජ මාධ්‍ය විශේෂඥවරුන් පවසනුයේ සමාජ මාධ්‍ය තුළ මහජන අදහස් දැක්වීමට ඉඩ නොදෙන පළමු දේශපාලනඥයා වනුයේද ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි .

(Visited 38 times, 1 visits today)


govdoc blog
Add comment