Govdoc Blog

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම 2019(2020)

Education

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය

 

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2019(2020) – සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා වන නිවේදනය

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2019(2020) හි සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය පවත්වන දින හා නියමිත වේලාව සඳහන් ලේඛනය

25.07.2023

26.07.2023

27.07.2023

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය පවත්වන දින හා නියමිත වේලාව සඳහන් කරමින් අයදුම්කරුවන් වෙත යොමු කරන ලද කැඳවීම් ලිපියෙහි ආදර්ශ ආකෘතිය

සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියෙහි සඳහන් කර ඇති අංක 06 යටතේ දක්වා ඇති ආකෘති පත්‍රය

සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියෙහි සඳහන් කර ඇති අංක 08 යටතේ දක්වා ඇති ආකෘති පත්‍රය

සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියෙහි සඳහන් කර ඇති අංක 09 යටතේ දක්වා ඇති ආකෘති පත්‍රය

සම්මුඛ පරීක්ෂණ අංකය සහ මණ්ඩල අංකය සඳහන් කර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ලිපිගොනු කවරය සකස් විය යුතු ආකාරය දැක්වෙන ආකෘතිය  ​​

සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියෙහි සඳහන් කර ඇති අංක 08 යටතේ දක්වා ඇති ආකෘති පත්‍රය – බඳවා ගැනීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහා 2020.10.23, 2020.10.29 හා 2020.12.04 දිනැතිව සිදු කරන සංශෝධන මත අයදුම්කරන ලද අයදුම්කරුවන් සඳහා

 

 

(Visited 43 times, 9 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular