ප්‍රවෘත්ති සහ විශේෂාංග ලිපි ලිවීම පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන ප්‍රවෘත්ති සහ විශේෂාංග ලිපි ලිවීම පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීමසිඳුවේ.
- කාලය: සති 10
- පාඨමාලා ගාස්තු: රු. 20,000/=
- අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 11
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2025 දෙසැම්බර් 30
| Media Notice | Sinhala |


govdoc blog
Add comment