Govdoc Blog

49 වන ජාතික ක්‍රීඩා උලෙළ – වෙරළ වොලිබෝල් ක්‍රීඩා ඉසව්ව ගාල්ලේදී

Beach volleyball

49 වන ජාතික ක්‍රීඩා උලෙළ – වෙරළ වොලිබෝල් ක්‍රීඩා ඉසව්ව ගාල්ලේදී

 

  • තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලේ වෙරළ වොලිබෝල්(කාන්තා/පිරිමි) තරග ඉසව්ව ඊයේ(28) ගාල්ල දඩැල්ල වෙරළ තීරයේ දී ආරම්භ වුණා.
  • මෙම වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා පළාත් නමයම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 18 ක් ද, ක්‍රීඩිකාවන් 18 ක් ද සහභාගී වූ අතර මෙම තරගාවලිය අගෝස්තු මස 28 දින සිට 30 වන දින දක්වා ගාල්ල දඩැල්ල වෙරළ තීරයේ දී පැවැත්වෙනවා.
(Visited 76 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed