Govdoc Blog

2026 ගුරු සේවයේ II කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

Teachers’ Service (SLTS) II EB Exam Admission Card

2026 ගුරු සේවයේ II කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පිළිබඳ දැනුම්දීම – ගුරු සේවය (SLTS) දෙවන (II) කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026

2026 ඔක්තෝබර් 31 වන දින පැවැත්වීමට නියමිත පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර, විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.මෙම විභාග සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින්ට දැන් අන්තර්ජාලය හරහා තම ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැක.

  • ජාතික හා පළාත් පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය – 2026
  • පිරිවෙන් ගුරුවරුන්, රජය විසින් පිළිගත් පෞද්ගලික පාසල්වල අනුමත ගුරුවරුන් සහ ආධාර ලබන විශේෂ පාසල්වල අනුමත ගුරුවරුන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය – 2026
Paper Notice (AD) Pending
Download Admission Card Click_Here
DoE Website www.doenets.lk

 

 

(Visited 4 times, 4 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed