Govdoc Blog

QR කේතය පරිස්සම් කර ගන්න

Fuel

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල QR කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

QR කේතය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් වර්තමාන QR කේතය ඉවත්කර නැවත ලියාපදිංචි විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අවශ්‍යතාවය අනුව තමන්ට හිමි QR කේතය අවලංගු කර යළි නව QR කේතයක් ඉල්ලුම් කිරීමේ හැකියාව මේ වනවිට සපයා ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කරන්නේ.

(Visited 54 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed