Govdoc Blog

ශ්‍රී ලාංකිකයන්ට ජපන් රැකියා විවෘත වේ

Japanese

ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා 2023 වර්ෂයේ ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින් ශ්‍රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බව ද ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

ජපානයේ ටෝකියෝ නුවර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ජපාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

(Visited 161 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed