Govdoc Blog

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් හිමිකාරීත්වය විකිණීමට තීරණය

lanka hospital-slt

Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙය සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම් සඳහන් කරන්නේ.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම්වන Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC විසින් මේ බව නිවේදන නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල දැනුවත් කර තිබෙනවා.

අදාළ නිවේදනය,

Deloitte

shares

 

(Visited 126 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed