Govdoc Blog

2023 පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම්

tax Income

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා 105%ක ආදායමක් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් 19% පමණක් උපයා ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර සිටින අතර, පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් රේගුව විසින් 89% ක ප්‍රමාණයක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව විසින් 64 % ප්‍රමාණයක් උපයා ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

(Visited 8 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular