2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත
2026 අගෝස්තු 09 වන දින පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2026) ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවල තම විභාග අංකය ඇතුළත් කිරීමෙන් සිසුන්ට දැන් තම ප්‍රතිඵල අන්තර්ජාලය හරහා පරීක්ෂා කළ හැකිය.
| Check Results Online (Link 1) | Click_Here |
| Check Results Online (Link 2) | Click_Here |
| Official Websites | www.doenets.lk www.results.exams.gov.lk |


govdoc blog
Add comment