Govdoc Blog

මෙරට භාවිතයට නොගන්නා ඉඩම්වල මහා පරිමාන ගෙ‍ාවිපොළ ඉදි කිරීමට චීනයෙන් යෝජනා

මෙරට භාවිතයට නොගන්නා ඉඩම්වල මහා පරිමාන ගෙ‍ාවිපොළ ඉදි කිරීමට චීනයෙන් යෝජනා

ශ්‍රී ලංකාවේ දැනට භාවි­ත­යට නොගන්නා ඉඩ­ම්වල ආයෝ­ජන ව්‍යාපෘති ආරම්භ කිරී­මට චීනයේ අව­ධා­නය යොමුව ඇත.

ඉඩම් කොම­සා­රිස් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුව, ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව සහ මහ­වැලි අධි­කා­රි­යට අයත් දැනට භාවි­ත­යට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනී­මට අව­ධා­නය යොමු වී ඇත.එවැනි ඉඩ­ම්වල විශාල ප්‍රමා­ණයේ කිරි නිෂ්පා­දන ගොවි­පොළ සහ අප­න­ය­නය ඉලක්ක කර ගත් එළ­වළු, පල­තුරු ආදි කෘෂි නිෂ්පා­දන සිදු කිරීම ඔවුන්ගේ අර­මුණ වී ඇත.

කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ චීන වාණිජ මණ්ඩ­ලයේ නියෝ­ජිත පිරි­සක් අතර මේ සම්බ­න්ධ­යෙන් සාක­ච්ඡා­වක් පසු­ගි­යදා කාෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවති අතර එහි දී මේ පිළි­බඳ වන නිශ්චිත යෝජ­නා­ව­ලි­යක් ඉදි­රි­පත් කෙරිණි. චීන නියෝ­ජිත පිරිස මේ යෝජ­නා­ව­ලිය ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය වෙතද ඉදි­රි­පත් කිරී­මට කට­යුතු යොදා තිබේ.

po

(Visited 29 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed