Govdoc Blog

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය – 2019 II (2026)

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය – 2019 II (2026)

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ අනුමත සේවා ව්‍යවස්ථාවට අනුකූලව යථෝක්ත විභාගය විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින්2026 ජුනි මස කොළඹදී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

මෙම විභාගය විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පවත්වනු ලබන අතර විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් නියම කරන ලද නීති රීති වලට විභාග අයදුම්කරුවන් යටත් වේ.මෙම නීති රීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔවුන්ට සිදුවනු ඇත.

අයදුම්කරුවන් සඳහා පනවා ඇති නීති ගැසට් ගැසට් නිවේදනයේ මුල වෙන වෙනම මුද්‍රණය කර ඇත.අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණි.

මාර්ගගත අයදුම් පත් භාරගැනීම 2026 මාර්තු මස 16 දින පෙරවරු 9 සිට විවෘත වන අතර 2026 අප්‍රේල් 10 දින පස්වරු 9 අවසන් වේ.

Full Details (Qualifications) Sinhala / English
Online Application Click Here
Source Gazette (2026-03-13)
Closing Date 2026.04.10
(Visited 81 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed