Govdoc Blog

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණි‌යේ නිළධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026

First Efficiency Bar Examination for Officers in Grade III of the Sri Lanka Education Administrative Service

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණි‌යේ නිළධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණි‌යේ නිළධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026 අගෝස්තු මස පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

අයදුම්පත ශ්‍රී ලංකා විභාාග දෙපාර්තමේන්තුවේ www.donets.lk  වෙබ් අඩවියේ “Our Service” යටතේ “online Applications+1Recruitment Exams/E.B.Exams ” ඔස්සේ පළ කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණි.

  • මාර්ගගත අයදුම්පත් භාර ගැනීම 2026 මැයි මස 18 දින ‌පෙ.ව 9 ට විවෘත වන අතර 2026 ජුනි මස 19 දින ප.ව 9ට අවසන් වේ.

අයදුම්පත මාර්ගගතව ය‌ොමු කළ පසු එය බාගත ගත කර මුද්‍රිත පිටපත‌ෙහි අදාළ කොටස් අත් අකුරින් පුරවා  අයදුම්කරුගේ අත්සන සහතික කර අදාළ ආයතන ප්‍රධානියාගේ සහතිකය සමග අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට හෝ ඊට  පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ‌වෙත ලැබ‌ෙන සේ ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුය.

 Advertisement (Full Details) English | Sinhala | Tamil
Source Gazette 2026-05-15
Closing Date 2026-06-19

 

(Visited 1 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed