ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිළධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිළධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026 අගෝස්තු මස පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.
අයදුම්පත ශ්‍රී ලංකා විභාාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ් අඩවියේ “Our Service” යටතේ “online Applications+1Recruitment Exams/E.B.Exams ” ඔස්සේ පළ කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණි.
- මාර්ගගත අයදුම්පත් භාර ගැනීම 2026 මැයි මස 18 දින පෙ.ව 9 ට විවෘත වන අතර 2026 ජුනි මස 19 දින ප.ව 9ට අවසන් වේ.
අයදුම්පත මාර්ගගතව යොමු කළ පසු එය බාගත ගත කර මුද්‍රිත පිටපතෙහි අදාළ කොටස් අත් අකුරින් පුරවා අයදුම්කරුගේ අත්සන සහතික කර අදාළ ආයතන ප්‍රධානියාගේ සහතිකය සමග අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට හෝ ඊට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුය.
| Advertisement (Full Details) | English | Sinhala | Tamil |
| Source | Gazette 2026-05-15 |
| Closing Date | 2026-06-19 |


govdoc blog
Add comment