විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි තේරීම් පරීක්ෂණ ප්‍රතිඵල 2026 නිකුත් කරන ඇත
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) 2025/2026 වසර සඳහා LLB උපාධි පාඨමාලාවට ඇතුළත් වීමේ තේරීම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත. LLB උපාධි වැඩසටහනේ තේරීම් පරීක්ෂණයට පෙනී සිටි අපේක්ෂකයින්ට දැන් නිල OUSL විභාග ප්‍රතිඵල ද්වාරය හරහා ඔවුන්ගේ ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.
ප්‍රතිඵල පරීක්ෂා කරන්නේ කෙසේද
- OUSL ප්‍රතිඵල පිටුවට පිවිසෙන්න – Click Here
- අදාළ විභාගය තෝරන්න
- ජාතික හැඳුනුම්පත් අංකය හෝ දර්ශක අංකය ඇතුළත් කරන්න
- සෙවුම් බොත්තම ක්ලික් කරන්න
| Check Results Online | Click_Here |
| OUSL Website | www.ou.ac.lk |


govdoc blog
Add comment