Govdoc Blog

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සදහා වන පළමුවන, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත් 2026 (II)

blog image

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සදහා වන පළමුවන, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත් 2026 (II)

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සදහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය  – 2026 (II)

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සදහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 ජුලි මස මහනුවරදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ගැසට් නිවේදනයේ සදහන් වේ. මේ සදහා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ සිටින III වන ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

Advertisement Sinhala
Application Sinhala
Source Gazette(29.05.2026)
Website Links 2026.06.30

 

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සදහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග– 2026 (II)

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සදහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 ජුලි මස මහනුවරදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ගැසට් නිවේදනයේ සදහන් වේ. මේ සදහා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ සිටින II වන ශ්‍රේණියට උසස්වීම් ලද නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

Advertisement Sinhala
Application Sinhala
Source Gazette(29.05.2026)
Website Links 2026.06.30

 

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සදහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග– 2026 (II)

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් I වන ශ්‍රේණියට උසස් වී වසර 5 ක් ගත වීමට පෙර සමත් විය යුතු තුන්වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 ජුලි මස මහනුවරදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ගැසට් නිවේදනයේ සදහන් වේ. මේ සදහා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ I වන ශ්‍රේණියට උසස් වී ඇති නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

Advertisement Sinhala
Application Sinhala
Source Gazette(29.05.2026)
Website Links 2026.06.30

 

(Visited 4 times, 4 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed