2026 අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේ ප්රායෝගික පරීක්ෂණයේ ප්රවේශ පත්රය නිකුත් කර ඇත
2026 අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්රායෝගික පරීක්ෂණයට අදාළ ප්රවේශ පත්ර, විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර ඇත. විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා තම ප්රවේශ පත්ර අන්තර්ජාලයෙන් බාගත කරගත හැකිය.
ප්රවේශ පත්රය – 2026 අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගය (සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්රායෝගික පරීක්ෂණය)
| Download Admission Card | Click_Here |
| Website | www.doenets.lk |


govdoc blog
Add comment