Govdoc Blog

අද සිට බස් ගාස්තු ඉහළට

Bus Ticket

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ.

(Visited 58 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed