දුම්රිය සේවකයන් නොමැතිවීම නිසා අද (01) දිනයේ දුම්රිය 26 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය සේවා අවලංගු කරයි

දුම්රිය සේවකයන් නොමැතිවීම නිසා අද (01) දිනයේ දුම්රිය 26 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට...
දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සභාගත කළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඊයේ (ජුනි 27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
(Visited 1 times, 1 visits today)
ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) අවසන් තීරණයකට එළැඹීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව බස් රථ සේවක වෘත්තීය සමිති ඊයේ (26) ප්‍රකාශ කළා. ඒ...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2022 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment