Govdoc Blog

කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි

Train

සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි තත්තවයක් මතු වීම නිසා මෙම තත්ත්වයට මුහුණදිමට සිදුව ඇතැයි ද ඒ මහතා පවසයි.

ඒ අනුව කාර්යාල දුම්රිය 48කින් ධාවනය කරනුයේ දුම්රිය 22 දෙකක් පමණක් බව ද ඒ මහතා සඳහන් කරයි.

මෙසේ දුම්රියන් අවලංගු වීම හේතුවෙන් මගීන රැසක් අපහසුතාවට පත් විය.

ඒ හේතුවෙන් මගීන් රැසක් දුම්රිය එන්ජිමේ සහ පා පුවරු වල අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැකගත හැකි විය.

(Visited 30 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed