සෞඛ්‍ය සේවකයින් සඳහා අද (සිකුරාදා 01) දිනයේ ඉන්ධන ලබාදීමේ ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 92කදි සෞඛ්‍ය සේවකයින්ට අද දිනයේ ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ටෝකන් පත් ලබාගත් සෞඛ්‍ය සේවකයින් සඳහා එම අවස්ථාව හිමිවේ.
අදාළ ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින් වේ…


(Visited 84 times, 1 visits today)


govdoc blog
Add comment