Govdoc Blog

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින 3 කට සීමා වෙයි

Revenue Licenses

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිදුකෙරෙන බව පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසනවා.

ඒ අනුව ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් ඌව පළාතේ ලියාපදිංචි වාහන සඳහා ඊයේ (2022-07-04) සිට අගෝස්තු මස (15) වනදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාද ගාස්තු අයනොකිරීමටද තීරණය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

Income License

(Visited 254 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed